Colombo Today Local News

14 වැනිදා දුම්රිය වර්ජනයක්

බදු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක එක්දින වර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා මේ බව කියා සිටියේ, අද (09)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඒ සදහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සංගම් 29ක් එක්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අද ගත් තීරණය

colombotoday

හිඟ ඖෂධ 81ක් ලබා ගත්තා – සෞඛ්‍ය ඇමති

Admin

බුදු රුව සලකුණු කල කොණ්ඩ කපන මැෂින් සතිපොළක

Admin

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday