Colombo Today Local News

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

කොවිඩ් වසංගතයෙන් පසු චීනයේ ගුවැන්ශෝ සිට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස රැගත් ශ්‍රීලංකන් ගුවන් යානය ඊයේ (02) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්ත ගුවන් තොටුපළට පැමිණ තිබේ.

සංචාරකයින් පිරිස පිළිගැනීමේ අවස්ථාවට, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ චීන තානාපතිවරයා ද එක්ව අත.

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සදහන් කරන්නේ, යළි ඇරඹෙන චීන – ශ්‍රී ලංකා මිතුදම ලාංකේය සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් තබනු ඇති බවයි.

එළැඹෙන අප්‍රේල් මස සිට බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සිට සතියට ගුවන් ගමන් වාර තුන බැගින් ගුවන් ගමන් වාර 9ක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ දිවයිනට පැමිණිමට නියමිත බව ද අමාත්‍යවරයා පවසයි.

Related posts

මෙවර උසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය වෙනස් වෙයි

Admin

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ජනපතිගෙන් ඉල්ලීමක් !

colombotoday

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

Admin

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

Admin

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday