Colombo Today Local News

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද නිදහස් කරයි

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බලශක්ති සහ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය විදුලිබල ජනනය ඉහළ නැවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

මරණීය දණ්ඩනය නියම වූ රණවිරුවන් සිව් දෙනෙකුට ජනපති සමාව !

colombotoday

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

විරෝධතාකරුවන්ට යලි ජල හා කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා කෝටි ගණන් ගැරූ අයෙක් රක්ෂිතයට

colombotoday