Colombo Today Local News

ETCA හොදයි සුපිරියි කියන්න, අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

ranil wickramasinghe

ඉන්දියාව සම ඇතිකර ගැනීමට යන ‘ඉට්කා‘ වෙළද ගිවිසුමට එරෙහිව ක්‍රියාත්මක වන වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට එරෙහිව මාර්තු 15 වනදා දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වීමට රජය සූදානම් වනවා.

ඉකුත් රජය සමය ඉදිකළ හම්බන්තොට ප්‍රෙද්ශයේ මහාපරිමාණ ව්‍යාපෘති පිළිබදව සොයා බැලීම සදහා ඊයේ (20) සිදුකළ නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව හෙළිකළා.

ඉන්දියාව සමග ගිවිසුමකට එළඹීමෙන් රැකියා අවස්ථා වැඩි වශයෙන් බිහි කිරීමට හැකිවන බවත් ඊට විරුද්ධ වන්නේ ද්‍රෝහීන් බවත් අගමැතිවරයා මෙහිදී සදහන් කළා.

Related posts

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

ලුතින්න් කර්නල් ගෝඨාභය සමග යාපනය කොටුව බේරා ගැනීමට ගිය මාරාන්තික මෙහෙයුම !

colombotoday