Colombo Today Local News

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

ඩීසල් අමිල වැඩිවුවද , බස් ගාස්තු සංශෝධනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි නොකරන බව ඔහු සදහන් කරයි.

ඊයේ (12)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 15 කින් ය.

එහි නව මිල රුපියල් 430 කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 දක්වා ඉහළ ගියේ රුපියල් 25 ක මිල සංශෝධනයක් සමගයි.

ලංකා සුපිරි ඩීසල්, පෙට්‍රල් සහ කාර්මික භූමිතෙල් මිල ගණන් නොවෙනසන්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ය.

Related posts

මහනුවර දුම්රිය නිල නිවසේ අභිරහස් මරණයක් – නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන දිනය ගැන රනිල් කියයි…

colombotoday

පලාලි ගුවන්තො සංවර්ධනය ඉන්දියාවට…

colombotoday

විදුලි විරෝධය නවතන්නැයි වැල්ලම්පිටිය පොලිසිය කල ඉල්ලීම ඉවතට

colombotoday

UN සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මංගල රණවිරුවන් පාවා දෙනවා – එස්.බී.

colombotoday

මේක බටලන්ද ගැන විතරක්ම නෙවෙයි!

Charith Sankalpana