Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඔවුන් පොලිස් ස්ථානවල වෙනත් රාජකාරි සඳහා යොදාවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ නියෝග අනුව ඔවුන්ට ඊයේ (28) දිනයේ ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Related posts

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday

මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රටේම සිරකර තැබීම නුවණට හුරුයි…

colombotoday

නාත් අමරකෝන් මහතා දිවි සැරිය නිම කරයි.. පක්ෂයේ අයිතිය ගැන මැ.කො. සභාපතිට ලිපියක් !

colombotoday

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

colombotoday

තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් හමුවෙයි

Admin

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

colombotoday