Colombo Today Local News

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ, පවතින දේශපාලන තත්ත්වය හා විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව එහිදී සාකච්ඡා කරන බවයි.

අද පස්වරු 2.30 ට රැස්වීම පැවැත්වෙනු ඇති.

Related posts

ජවිපෙ වැලන්ටයින් පෙම් සැණකෙළියේ !!

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

ගංවතුරට හසුවූ පොත් පත් රැකගන්නේ මෙහෙමයි

colombotoday

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin