Colombo Today Local News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘මන්කිපොක්ස්’ පරීක්ෂණ කට්ටල තොගයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මන්කිපොක්ස් වෛරසය හඳුනා ගැනීම සඳහා වූ පරීක්ෂණ කට්ටල තොගයක් මෙරටට ප්‍රදානය කර තිබේ.

පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා මහනුවර ශික්ෂණ රෝහලට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්ද්‍රානි මහතා සඳහන් කරයි.

අවශ්‍ය වුවහොත් රෝගියෙකු හඳුනා ගැනීම සඳහා එම පරීක්ෂණ කට්ටල භාවිතයට ගැනීමට හැකියාව තිබේ.

Related posts

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

“LTTEය යුරෝපයේ තහනම් කිරීම වැරදියි.. කදිරගාමර් කළේ නොහොබිනා වැඩක්” – එරික් සෝල්හයිම් කියයි

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

colombotoday

බිත්තර මිල වැඩිවුන එක හොඳයි-කෘෂිකර්ම ලේකම් කියයි

Admin

ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්නේ නෑ

Admin