Colombo Today Local News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘මන්කිපොක්ස්’ පරීක්ෂණ කට්ටල තොගයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මන්කිපොක්ස් වෛරසය හඳුනා ගැනීම සඳහා වූ පරීක්ෂණ කට්ටල තොගයක් මෙරටට ප්‍රදානය කර තිබේ.

පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා මහනුවර ශික්ෂණ රෝහලට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්ද්‍රානි මහතා සඳහන් කරයි.

අවශ්‍ය වුවහොත් රෝගියෙකු හඳුනා ගැනීම සඳහා එම පරීක්ෂණ කට්ටල භාවිතයට ගැනීමට හැකියාව තිබේ.

Related posts

භුමිදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්.

colombotoday

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

නව කෝපා සභාපති

Admin