Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

රාත්‍රී තැපැල් දුම්රිය තවදුරටත් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය දොපර්තමේන්තුව පැවසී ය.

මේ අතර අවලංගු කෙරුණු දුම්රිය සඳහා ලබා ගත් ප්‍රවේශපත්‍රයන්ගේ යළි මුදල් ලබාදීම ආරම්භ කර ඇති අතර ප්‍රවේශ පත්‍ර ලබා ගත් දුම්රිය ස්ථානවලින් එම මුදල් ලබා ගත හැකියි.

Related posts

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

colombotoday

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව මීළග මෙහෙයුම – මුස්ලිම් දේශපාලකයන් පිරිසක් කොල්ලුපිටියේ රහස් සාකච්ඡාවක !

colombotoday

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

colombotoday