Colombo Today Local News

“දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ඉතා හොදයි.. සංහිදියාව ඇතිවන්නේ එතකොටයි“ – ජවිපෙ

Anura kumara 25

68 වන ජාතික නිදහස් උළෙල්දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායන කිරීම වරදක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තම භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම නිසා දෙමළ ජනතාවටද තම මව්බිම පිළිබදව හැගීමක් ඇති වන බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම තුළින් දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න විසදන බවට පෙන්වීමට වැරදි සහගත බවද පවසනවා.

 

Related posts

ලංකාවෙන් ඉන්දියාවට ගිය දෙදෙනෙක්ට කොවිඩ්

Admin

විපක්ෂ නායකධූරය රනිල්ට

colombotoday

රටින් යන්න ගිය 34ක් අත්අඩංගුවේ

colombotoday

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday