මේ වසරේ අප්‍රේල් මස 11 වන දින උදෑසන 6 සිට ජුලි මස 20 වන දින උදෑසන 6 දක්වා කාලය තුළ නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 997 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම්වලින් පෙට්‍රල් ලීටර් 33,847ක්, ඩීසල් ලීටර් 109,634ක් සහ භූමිතෙල් ලීටර් 19,214ක් පොලිස් භාරයට ගෙන ඇත.