Colombo Today Local News

“විමල් උන්නැහේත් හෙට අනිද්දාම වැලිකඩ යනවා… මට හොදටම විශ්වාසයි“ – ජී.එච්. බුද්දදාස

buddadasa ah

කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්දදාස මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් තම සාම්ප්‍රදායික දේශපාලන සතුරා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉලක්ක කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළා. එහිදී ඔහු පවසා සිටියේ විමල් වීරවංශ මහතාත් ඉදිරි සතිය හෝ දෙක ඇතුලත වැලිකඩ බන්ධනාගාරයේ සිටිනු ඇති බවට තමන් දැඩි විශ්වාසයෙන් පවසන බවයි.

 

Related posts

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ළගදීම

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday