Colombo Today Local News

“විමල් උන්නැහේත් හෙට අනිද්දාම වැලිකඩ යනවා… මට හොදටම විශ්වාසයි“ – ජී.එච්. බුද්දදාස

buddadasa ah

කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්දදාස මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් තම සාම්ප්‍රදායික දේශපාලන සතුරා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉලක්ක කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළා. එහිදී ඔහු පවසා සිටියේ විමල් වීරවංශ මහතාත් ඉදිරි සතිය හෝ දෙක ඇතුලත වැලිකඩ බන්ධනාගාරයේ සිටිනු ඇති බවට තමන් දැඩි විශ්වාසයෙන් පවසන බවයි.

 

Related posts

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

යහපාලන ඇමතිලාගේ නකල්ස් ඉඩම් කොල්ලයට, පක්ෂ විපක්ෂ පුංචි මන්ත්‍රීවරු විරෝධය දක්වති

colombotoday

මුස්ලිම් අන්තවාදී පිරිසක් අරිසිමලේ ආරාන්‍යයේ දාන ශාලාවේ බලෙන් පදිංචි වෙයි.. දායකයන්ට පහරදෙයි !

colombotoday

රන්ජන්ට ඉගෙනීමට දුන් පරිගණකය බන්ධනාගාර නිලධාරීන් රැගෙන ගිහින්

colombotoday