Colombo Today Local News

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවීම සඳහා දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ, මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් පරිදිවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කරන්නේ.

Related posts

වෙනත් අයෙකුගේ හැඳුනුම්පතකින් බැංකු ගිණුමක් සාදා මුදල් තැන්පත් කළ මත් ජාවාරම්කරුවෙකුට වැඩ වරදී

colombotoday

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක්

colombotoday

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පර්වත පෙරෙැලෙයි

Admin

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday