Colombo Today Local News

ගැටලු නිරාකරණය සඳහා කඩිනම් පියවර ගන්න – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

විදුලි කප්පාදුව ඇතුළු හේතු කිහිපයක් නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවය පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ගැටලු නිරාකරණය සඳහා වහාම කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ජනතාව මුහුණදෙන සෙසු ගැටලු සඳහා ද විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් අදාළ බලධාරීන්ට අවශ්‍ය නියෝග සහ මාර්ගෝපදේශ ලබාදී ඇති බව එම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Related posts

හමුදාව භාරයේ තිබූ උතුරේ තවත් අක්කර 1201ක් අද නිදහස් කෙරේ…

colombotoday

මැයි පළමු වන දා නිවාඩු අවලංගුයි

colombotoday

එදා ලක්ෂ හතරක ටෙලියක් අද ඉල්ලන්නේ ලක්ෂයකට.. ‘අලුත් පරපුරේ’ නළු නිළියෝ අනාථයි

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් අද සිට බස් ධාවනය සීමා කෙරේ..

Admin

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin