Colombo Today Local News

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

රාමසාන් සමයේදී ජනතාවට පහසු මිලට රටඉඳි මිලදීගැනීම සඳහා රටඉඳි කිලෝවකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 සිට රුපියල දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය අද (28) පියවර ගත්තේය.

රටඉඳි සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරන ලෙස මුස්ලිම් ජනතාව කළ ඉල්ලීම පිළිබඳව අවධාවය යොමු කරමින් රජය මෙසේ බද්ද රුපියල් 199 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

Admin

අයවැය ප්‍රකාශය : ග්‍රාමීය පාසල් පහසුකම් දියුණු කිරීමට මිලියන 200 ක්. ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා

Admin

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීමට දඹුලු විහාරයෙන් ඉඩමක්

colombotoday

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin

පාස්කු ඝාතකයන්ට සහය දුන් ජවිපෙ ඊබ්‍රහිම් යළි රිමාන්ඩ්…

colombotoday