Colombo Today Local News

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණවත් තොග පවතින බවත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (14)දින පැවසීය.

ජනතාවට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම නියමිත පරිදි කරන බව කී අමාත්‍ය ලොකුගේ මහතා අද පස්වරුව වන විට සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙන බව ද සඳහන් කරයි.

ඩීසල් සඳහා වැඩිම ඉල්ලුමක් ඇති නිසා රජය පාඩු ලබමින් ඉන්ධන ලබාදෙන බවත් රජයක් හැටියට කටයුතු කිරීමේදී ජනතාව අපහසුතාට පත්විය හැකි බවත් අමාත්‍යවරයා කියයි.

Related posts

නාමල් හෙට උදේ ගෙයින් ගෙට කැන්වසින් පටන් ගනියි.

Admin

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

colombotoday

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

කොරෝනා නීති නොතකා යාපනයේ පූජාවන් පැවැත්වූ කෝවිල් 2ක් සීල් තියයි | දෙවියන් පුදන්න දහස් ගණනක් ගගේ ගිලී නාලා

colombotoday

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

colombotoday

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday