Colombo Today Local News

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

පුදුකුඩිඉරුප්පු, නැගෙනහිර විශ්වමඩු ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (10) සවස පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවූ බහින්බස් වීමකින් අතරතුර එම ස්ථානයට පැමිණි වෙනත් පුද්ගලයෙක් විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇත.

එම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (11) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

භාණ්ඩ හයක මිළ පහතට !

colombotoday

ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේර ගමු… ශම්මි සිල්වා ගේ ආරක්ෂක පාතාලයා දැක ඇමති රොෂාන් බය වෙයි

Admin

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

colombotoday

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday