එත්නික් ෆියුෂන් ලෙස හැඳින්වෙන ප්‍රදර්ශනාගාර ෆැෂන් බග් අනුබද්ද ශාඛා වේ. එහි සාරි, ෂල්වාර්, ෂල්වාර් රෙදි හා කුර්තා ඇතුළු නිෂ්පාදන රැසක් අලෙවි වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රෝසි සේනානායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීතත්වයෙන් ජනවාරි 30 දින සිදුවේ.