Colombo Today Local News

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන ආකාරය ලෙස බැලීමේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ස්ථිරව තබාගත නොහැකිවීම නිසා බේකරි හිමියන්ගේ නිෂ්පාදන වියදම අනුව අළෙවි කිරීමට අවස්ථාව ඇති බවත් දිනෙන් දින මිල වෙනස් කරමින් බේකරි නිෂ්පාදන අළෙවි කිරීමේ අවස්ථාව ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

එළවළු සහ පළතුරු ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍ය අළෙවිකරන ආකාරයට බේකරි හිමියන්ටත් මිල වෙනස් කළ හැකි බව ද ජයවර්ධන මහතා වැඩි දුරටත් සදහන් කර සිටි.

Related posts

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් !

colombotoday

නිහාල් අබේසිංහගේ මෝටර් රථය දියවන්නා පොකුණේ

Admin

ඇමති සැප සමග නීතිය හා සාමය රැකීම ෆොන්සේකාට බාර දෙයි

colombotoday

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්

colombotoday