Colombo Today Local News

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් එවන හා බෙදා හරින්නන්ගේ බැංකු ගිණුම් වහාම අත්හිටුවන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ ය.

මහබැංකුව සියලුම සංක්‍රමණික විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ඉපයීම් ආපසු ගෙන්වා ගැනීම සඳහා නිත්‍යානුකුල මාර්ග පමණක් භාවිත කරන ලෙසය.

මේ අතර මේ මාසය තුළ පිටරට සිට එවන සෑම ඩොලරයකමට රුපියල් 10 ක අමතර දිරි දීමනාවක් ලබා දීමට මහබැංකුව පියවර ගෙන තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්.. රැඳවියන්ගේ සිහිවිකල් වෙයි.. 4ක් ජීවිතක්ෂයට

colombotoday

සන්ධානයේ “මහ ලේකම්” විශ්වා වර්ණපාල දිවියට සමුදෙයි

colombotoday

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

Admin

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday

විග්නේෂ්වරන් ඉල්ලීම් දැඩි කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් තව ඉල්ලයි !

colombotoday