Colombo Today Local NewsUncategorized

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙකු පත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන නීල් ද අල්විස් මහතා ඒ සදහා පත් කළ බවයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුර සදහා එම්.ඩී. රංජනි ජයකොඩි මහත්මිය පත් කර තිබේ.

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ ඇය ප්‍රාදේශීය සභා ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර ඇත.

Related posts

ජනපති රනිල් යළි දිවයිනට

Admin

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

තවත් පාස්කු කුමන්ත්‍රණකරුවෙක් මාලිමා ලැයිස්තුවේ? ඥානසාර හිමි විශේෂ හෙළිදරව්වක් කරයි

Admin

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday

ආය එන්නේ යන්න නෙවෙයි.. අරගෙනම යන්නයි.. මේක පෙරහුරුවක් – මහින්ද

colombotoday

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

colombotoday