Colombo Today Local News

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

මොරටුව විශ්වවිද්‍යාලය මගින් ලබා දුන් ගෘහස්ථ ගෑස් සංයුතිය පිළිබඳ වාර්තාව මහජනතාව වෙත දැනුවත් කිරීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියි.

මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කළ හැකි බව ද පවසයි.

Related posts

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

colombotoday

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

“05 වැනිදාට ඉර පායන්නේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්” – විමල්ගෙන් සහතිකයක්

colombotoday

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday