World

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

කැනේඩියානු වෙරළ ආරක්ෂක අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගත් බවයි.

තවත් 5 දෙනෙකු ගිනිගනිමින් ඇති නෞකාවේ සිටින බවත්ය.

එමමෙන්ම ගීන්න නිවා දැමීම සඳහා ටග් යාත්‍රා සහ හෙලිකොප්ටරයක් යොදවා ඇති බවත්, ඔහු සඳහන් කරයි.

මෙලෙස ගිනිගෙන ඇත්තේ පතල් රසායනික ද්‍රව්‍ය රැගත් මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත එන්.වී.සිම් කිංග්ස්ටන් නම් බහලුම් නෞකාවයි.

Related posts

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

Admin

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

colombotoday

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

Admin

ඇමරිකානු ප්‍රහාරයකට තනිවම මුහුණ දීමට තමා සුදානම් – උතුරු කොරියානු නායක

colombotoday

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

colombotoday