World

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

කැනේඩියානු වෙරළ ආරක්ෂක අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගත් බවයි.

තවත් 5 දෙනෙකු ගිනිගනිමින් ඇති නෞකාවේ සිටින බවත්ය.

එමමෙන්ම ගීන්න නිවා දැමීම සඳහා ටග් යාත්‍රා සහ හෙලිකොප්ටරයක් යොදවා ඇති බවත්, ඔහු සඳහන් කරයි.

මෙලෙස ගිනිගෙන ඇත්තේ පතල් රසායනික ද්‍රව්‍ය රැගත් මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත එන්.වී.සිම් කිංග්ස්ටන් නම් බහලුම් නෞකාවයි.

Related posts

මියගිය මවගේ මළ සිරුර වසර 13ක් ළඟ තබාගත් පුතු අත්අඩංගුවට

Admin

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

එක්සත් රාජධානියට ත්‍රස්ත ප්‍රහාරයක්. – ඉලක්කය දේව මෙහෙයක් බවට සැක. – රියදුරෙකුගේ අවධානය මහා විනාශයක් වලක්වයි.

colombotoday

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි.. ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙයි

colombotoday

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday