Colombo Today Local NewsUncategorized

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

නාවුල, කණුමුලයාය ප්‍රදේශයේදී ගෙල සිරවීමකින් 10 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ , නිවසේ බාල්කයක, රෙදි කඩකින් ඔංචිල්ලාවක් සැකසීමේදී මෙය සිදුව ඇති බවය.

සිද්ධිය පිළිබඳව නාවුල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණිය අංගොඩට

colombotoday

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin