Colombo Today Local News

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගිය මැයි මාසයේදී හඳුන්වාදෙනු ලැබූ පරිසර හිතකාමී කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට අපනයනය කිරීම අද (23)දින සිදුකෙරුණි.

මිනීපෙට්ටි 1,200ක් මෙලෙස අපනයනය කෙරේ.

මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නිලධාරීන් හා වියට්නාමයේ ශ්‍රී ලංකා සංඝනායක හිමියන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඇණවුම සිදුකරයි.

එය හඳුන්වාදුන් ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කළේ මේ වනවිට මෙම කාඩ්බෝඩ්වලින් නිමවා ඇති පෙට්ටි ලංකාව පුරාද භාවිතයට ගන්නා බවය.

Related posts

වත්මන් රජයට ඉදිරි මැතිවරණයකදී සියයට 20කවත් ඡන්ද නෑ. | ජන වරමක් නැති රජයක් සමඟ ගනුදෙනු කිරීමට IMF සූදානම් නැහැ

Admin

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday