Colombo Today Local News

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

කෙසෙල් වත්ත සාන්ත සෙබස්ටියන් මාවතේ මුහුණු ආවරණය කරගත් නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ(08) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

ඊට හේතුව ඊයේ දිනයේ දී කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති අතර මෙම තුවාල ලැබූ පුද්ගලයා එම ඝාතනයේ සැකකෙරෙන පුද්ගලයාගේ ඥාති පුද්ගලයෙක් වන නිසා බවට පොලිස් මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මොහොමඩ් අබ්දුල් රහීම් නමැති මෙම තුවාලකරු අවුරුදු 40 පුද්ගලයෙකි.

Related posts

දුම්රිය ධාවනය ඇණහිටී… දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක්

colombotoday

සියදිවි හානිකර ගැනීම් “පෙන්නන්න එපා”… ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැසිකිළි වලියක්

Admin

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

colombotoday

ආගමික ස්ථාන ඉදිකිරීම ගැන එන අලුත් පනතින් වෙන්න යන දේ ගැන හිටපු ජනපති අනතුරු අගවයි

colombotoday

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday