Colombo Today Local News

“මහින්ද රට ආපස්සට ගෙනගියා.. එජාපය රට දියුණු කළා.. වැට් වැඩිවීම අනාගත ආයෝජනයක්” – අගමැති

ranil-wickremesinghe-1-640x400

වැට් බදු වැඩිකිරීම රටේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් ලෙස සැළකිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පළමු උත්සව අවස්ථාවට ඊයේ කුලියාපිටියේදී එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ.

එජාපය යටතේ ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙල මහින්ද යුගයේ නැවතුණු බවත්, රට ඉදිරියට යෑම වෙනුවට එක් පවලක් පමණක් ඉදිරියට ගිය බවත් පැවසූ අග්‍රමාත්‍යවරයා රට හැදිය හැක්කේ එජාපයට පමණක් බවද එහිදී පවසා සිටියා.

Related posts

පාඩුයි කියා ලං.වි.ම. ත් චීනයට..! සේවක සංගම් රතු එළි දල්වයි…

colombotoday

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

ජනපති එජාපයට බනින්නේ ඡන්ද කඩාගන්නයි.. ඡන්දෙන් පස්සේ අපි ආයෙත් යාලුයි..

colombotoday

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday

TNA මන්ත්‍රීලා ගුරුකන්ද රජමහා විහාරයට කඩාපනී… නාහිමියන්ට බැණවැදී බලහත්කාරයෙන් පොංගු තමිල් කරයි…

colombotoday