Colombo Today Local News

“මහින්ද රට ආපස්සට ගෙනගියා.. එජාපය රට දියුණු කළා.. වැට් වැඩිවීම අනාගත ආයෝජනයක්” – අගමැති

ranil-wickremesinghe-1-640x400

වැට් බදු වැඩිකිරීම රටේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් ලෙස සැළකිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පළමු උත්සව අවස්ථාවට ඊයේ කුලියාපිටියේදී එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ.

එජාපය යටතේ ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙල මහින්ද යුගයේ නැවතුණු බවත්, රට ඉදිරියට යෑම වෙනුවට එක් පවලක් පමණක් ඉදිරියට ගිය බවත් පැවසූ අග්‍රමාත්‍යවරයා රට හැදිය හැක්කේ එජාපයට පමණක් බවද එහිදී පවසා සිටියා.

Related posts

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

colombotoday

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයි

colombotoday

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday