Colombo Today Local News

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

රුවන්වැලි මහාසෑය අසල අභිරහස් කැණීමක් මේ වන විට සිදු‍වන බව colombotoday.com වෙත වාර්තා වනවා.

කැණිම සිදුවන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර මාධ්‍යට සහ පිටස්තර පුද්ගයන්ට තහනම් ප්‍රදේශයක් කර ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් මෙම කැණීම් කටයුතු සදහා දායක නොවන බවත් හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් මෙම ස්ථානයේ සිටින පිරිස් හැදසිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඊයේ (22දා) මෙම ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක්ද පැමිණ ඇති බවයි අදාල තොරතුරු මාර්ග සදහන් කළේ.

Related posts

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

ඇමති රාජිතගේ පුත් චතුර කැබිනට් මණ්ඩලයටත්..!!

colombotoday

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

Admin

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin