World

කොවිඩ් ඩෙල්ටා පැතිරවූ ඉන්දියාවෙන් ළමුන්ගේ මොළය හැකිළෙන තවත් වෛරසයක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් සිකා නමැති වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය හඳුනා ගැනීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් සෑම දිස්ත්‍රික්කයකම මේ පිළිබඳව සෝදිසියෙන් සිටින බව වාර්තා වේ.

මදුරුවන්ගෙන් බෝවන මෙම වෛරසය නිසා ළමුන්ගේ මොළය හැකිළෙන රෝගයක් බවටයි වාර්තා වන්නේ.

වෛරසය බොහෝ දුරට මදුරුවන් ගෙන් පැතිර ගියද එය ලිංගිකව ද සම්ප්‍රේෂණය විය හැකි බවයි BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

මේ පිළිබඳව වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා ප්‍රකාශ කරන්නේ සෑම වසරකම වාර්තා වන මෙම රෝගය සාමන්‍ය තත්ත්වයක් බවයි.

Related posts

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරණම චන්ද 10 කින් විසදෙයි | යලි ජනපති විය හැකියි.

colombotoday