Colombo Today Local News

හුදකලා ප්‍රදේශවල වෙනසක්

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් වසමේ කැකුලන්දර පිඹුර කොටස අද(09)දින උදෑසන 6.00 සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.

මේ අතර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් සඳහන් කළේ ,

තලෙයිමන්නාරම පොලිස් වසමේ තලෙයිමන්නාරම ජැටිය නැගෙනහිර හා බටහිර,

මාවනැල්ල පොලිස් වසමේ හිඹුල්ඔය හා මහවත්ත ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇති බවය.

Related posts

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් දිවයිනට

colombotoday

නව ආරක්ෂක ලේකම්ගේ සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රිය අධික වේගයෙන් ගොස් දියවන්නාවේ

Admin

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

විදේශීය මත්ද්‍රව්‍ය සමග 14 ක් අල්ලයි.. කාන්තාවන් තිදෙනෙකුත් ඒ අතර

colombotoday