Colombo Today Local News

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06)දින පාර්ලිමේන්තු සභාවාරයේදී දැනුම් දුන්නා.

ඒවා සංශෝධනය නොකරන්නේ නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් සම්මත කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අපිට රට හදන්න බැරිනම් වෙන කාටවත් බෑ

Admin

ජනපතිගේ නියෝගයක් මුදල් ඇමති කුණු කූඩයට දමයි !

colombotoday

අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි

colombotoday

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

සජිත් අගමැති වූ පසු ජනාධිපති ගෝඨාභය සමග රට වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්

colombotoday