Colombo Today Local News

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනී

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දරුවන්ගේ දෙදෙනෙකුගේ පියෙකු වු ජයසුරිය මහතා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කලක් මිගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කර ඇති ජයසුරිය මහතා පසුව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණියේය.

කොරෝනා වෛරසය ආසාදිතවිමේන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.

Related posts

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී

colombotoday

කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියත් බිඳවැටෙයි

Admin

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේ

Admin