Colombo Today Local News

ඩොලරය රුපියල් 369ය ඉක්මවයි

මහ බැංකුව අද (29)දින නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 369යි ශත 09යි 01ක් ලෙස දැක්වුණි.

එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 359යි ශත 1යි 6ක් ලෙසය.

ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 400යි ශත 94ක් ලෙස දැක්වුණී.

එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 385යි ශත 47ක් ලෙසය.

Related posts

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

colombotoday

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

colombotoday

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට?

colombotoday

“අපේ මන්ත්‍රීවරුන් බරපතළ අපහසුතාවයට පත්වෙලා” – මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක්

Admin

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday