මේ වන විට වෙළෙඳපොළ තුළ රත්රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබේ.
කෙසේ වෙතත් දිනෙන් දින රත්රන් මිල විවිධ උච්චාවචනයන්ට ලක් වේ.
අද දිනය තුළ ශ්රී ලංකාවේ රන් මිලෙහි සිදු වූ අඩු වැඩි වීම් පහත දැක්වේ.
රන් අවුන්ස – රු. 596,836.00
කැරට් 24 ග්රෑම් 1 – රු. 21,060.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු. 168,450.00
කැරට් 22 ග්රෑම් 1- රු. 19,310.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1 – රු. 154,450.00
කැරට් 21 ග්රෑම් 1- රු. 18,430.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1)- රු. 147,450.00