Uncategorized

සෞඛ්‍ය වැඩ වර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තීයවේදී ආරම්භ කළ වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනයක නිරත සෞඛ්‍ය වෘත්තීයවේදී හා සෞඛ්‍ය අමත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් පෙරේදා සිට මේ වර්ජනයට එක්ව සිටින්නේ වැටුප් විෂමතා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් 9 ක් මුල්කරගනිමිනි.

වර්ජනය හේතුවෙන් කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල , ශික්ෂණ රෝහල් 24ක මහරෝහල් 26 මූලික රෝහල් 46ක ,දිසා රෝහල් 410ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක හෙද සත්කාර සේවා, බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ,විකිරණ පරීක්ෂණ සිදුකිරීම ඇතුළු සේවා රැසක් ඊයේ සහ පෙරේදා දිනවල අඩාලව පැවතිය.

Related posts

ජනමාධ්‍යවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයයි. ඇතැම් හැසිරීම් නින්දිතයි. – චම්පික

colombotoday

පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!

colombotoday

පියාගෙන් සොරකම් කල පෙති මිතුරන් සමග පානය කල දරුවන් මත්වී රෝහල් ගත කරලා

Admin

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

colombotoday

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin