Uncategorized

සෞඛ්‍ය වැඩ වර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තීයවේදී ආරම්භ කළ වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනයක නිරත සෞඛ්‍ය වෘත්තීයවේදී හා සෞඛ්‍ය අමත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් පෙරේදා සිට මේ වර්ජනයට එක්ව සිටින්නේ වැටුප් විෂමතා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් 9 ක් මුල්කරගනිමිනි.

වර්ජනය හේතුවෙන් කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල , ශික්ෂණ රෝහල් 24ක මහරෝහල් 26 මූලික රෝහල් 46ක ,දිසා රෝහල් 410ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක හෙද සත්කාර සේවා, බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ,විකිරණ පරීක්ෂණ සිදුකිරීම ඇතුළු සේවා රැසක් ඊයේ සහ පෙරේදා දිනවල අඩාලව පැවතිය.

Related posts

විකල්පයක් නෑ…අකමැත්තෙන් වුවත් පොහොට්ටුවට එකතු වෙනවා – ඩිලාන්

colombotoday

තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයි

Admin

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

colombotoday

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයේ

colombotoday

සජිත් ජනපති වුනත් වෙනසක් නෑ, අගමැති මමමයි !

colombotoday