කැළණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබා නොදිම හේතුවෙන් තවදුරටත් ජනන කටයුතු නතර වි තිබේ.
ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 265ක ධාරිතාවයක් අහිමි වනු ඇත.
මාසකට අධික කාලයක සිට මෙලෙස ඉන්ධන ලබා දී නොමැති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.