Colombo Today Local News

“ක්‍රිකට් ජයග්‍රහණය ලබාගත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන්”

ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය ලබාගත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසයි.

ඔහු ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කළ කාලය තුළ ඔහු ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් සිදු කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

colombotoday

නිදහස් කළ හිටපු කොටි සාමාජිකයන් නැවත අත්අඩංගුවට ගන්නවා.. එය සංහිදියාවට බාධාවක්

colombotoday

මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ දිවයිනට

colombotoday