Covid 19

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ (08)දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,555කි.

මෙලෙස මියගිය පුද්ගලයින් 22දෙනා අතර පිරිමි පුද්ගලයින් 13ක් සහ කාන්තාවන් 09දෙනෙකු ද වේ.

Related posts

කොවිඩ් ආසාදිතයින් 257ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday

පෑලියගොඩ කොරෝනා පොකුර බෝ වුනේ සල්ලි කොළ උඩ

colombotoday

බස්නාහිරින් නුවරඑලියට ආ 15 ක් නිරෝධායනයට

colombotoday

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වෙයි.

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday