Colombo Today Local News

පරාක්‍රමබාහු රජුට එරෙහිව හම්බන්තොට සුගලා කැරළි ගැහුවා.. අද වෙන්නෙත් ඒකමයි – අගමැති

Ranil mithreමහා පරාක්‍රමබාහු රජු බෙංගාල බොක්කේ මහා රාජ්‍යයක් ගොඩ නැගූ බවත්, හම්බන්තොටින් ආ සුගලා දේවිය පරාක්‍රමබාහු රජුට එරෙහිව කැරළි ගැසූ බවත්, එවැනි දේ අදද සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසූවේ පොළොන්නරුවේ පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සජිත් ජනපති තරගයෙන් ඉවත්වෙයි

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු අද ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂා කෙරේ

colombotoday

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday