ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මන්කිපොක්ස් වෛරසය හඳුනා ගැනීම සඳහා වූ පරීක්ෂණ කට්ටල තොගයක් මෙරටට ප්‍රදානය කර තිබේ.
පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා මහනුවර ශික්ෂණ රෝහලට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්ද්‍රානි මහතා සඳහන් කරයි.
අවශ්‍ය වුවහොත් රෝගියෙකු හඳුනා ගැනීම සඳහා එම පරීක්ෂණ කට්ටල භාවිතයට ගැනීමට හැකියාව තිබේ.