Colombo Today Local News

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

fre95ඒකාබද්ධ විපක්ෂ පා ගමන පෑලියගොඩ නගරයෙන් ඉදිරියට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ආරක්ෂක අංශවෙත රජයේ ප්‍රධානියකුගෙන් උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.

මෙම පාගමන නැවත්වීම සදහා ඊයේ දිනයේදී තහනම් නියෝගයක් ලබාගැනීමට පොලීසිය කල ඉල්ලීම අධිකරණය විසින් ඉවත දමනු ලැබීය.

ඒ අනුව පාර්ශව දෙකක් ගැටීමට සලස්වා ඒ හරහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඒකාබද්ධ විපක්ෂ පා ගමන පෑළියගොඩදී විසුරුවා හැරීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු සැලසුම් කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ මේ වනවිට වාර්තා පලවෙමින් පවතිනවා.

Related posts

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

නකල්ස්‌ රක්‌ෂිතයේ ඉඩම් අක්‌කර විසිඑක්‌ දාහක්‌නෑදැ හිතවතුන්ට පවරාදීමට යනවා. – මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර

colombotoday

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

colombotoday

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin