Colombo Today Local News

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

srilankan_airlines1අධික ලෙස පාඩු ලබන බවට චෝදනා නැඟෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට වර්තමාන පරිපාලනය යටතේ බඳවාගෙන ඇති ඉහළ නිලධාරීන් තිදෙනකුගේ වැටුප් සඳහා වසරකට අමෙරිකානු ඩොලර් මිලියනයකට වැඩි මුදලක්‌ වැයවන බව ශ්‍රී ලංකන් වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙම තිදෙනා මෙසේ අතිවිශාල වැටුපට බඳවාගෙන ඇත්තේ පුද්ගලික හිතවත්කම් මත බවට ද වෘත්තීය සමිති චෝදනා කරයි.

ඒ ඒ අංශවල නියමිත වැටුප් තල පවතින බැවින් මොවුන්ගෙන් ඇතැමුන් නව තනතුරු ඇතිකර බඳවාගෙන ඇති බව වාර්තා වේ.

මීට අමතරව නව පරිපාලනය පසුගිය දිනවල තවත් සේවකයන් ගණනාවක්‌ම ඉහළ වැටුප් මත බඳවාගෙන ඇත.

Related posts

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

බෙදුම්වාදී, අන්තවාදී බලවේගවලට යළි ඉඩක් නොමැති බව විශ්වාසයි… බොදු බල සේනා සංවිධානය විසුරුවාහරිනවා !

colombotoday

හෙට සිට ඇඳිරිනීතිය දහවල් කාලයේදී ඉවත් කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday