Colombo Today Local News

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08දින) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නාය.

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ඉල්ලා අස්වීමෙන් පුරප්පඩු වූ මන්ත්‍රී ධූරයේ නානායක්කාර මහත්මිය දිවුරුම් දී තිබේ.

දිවුරුම් දීමේ අවස්ථාවට බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රිය ශාන්ත, උප සභාපති මර්වින් නන්දසිරි පෙරේරා සහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අනුර ඔබේසේකර මහත්වරුද සහභාගී වී ඇත.

Related posts

බැටිකලෝ කැම්පස් එකට රජයෙන් විකල්ප දෙකක් | උපාධි පිරිනැමීමට අනුමැතිය දී නැහැ

colombotoday

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

colombotoday

කුමාර වෙල්ගමගෙන් කථානායකට ලිපියක්

colombotoday

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday