තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එසේ ඉල්ලා අස්වී ඇත්තේ කළුතර දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා ය.
ඔහු අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපති ලෙස වැඩ භාරගැනීමට නියමිතය.