Colombo Today Local News

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවිය බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

ඊයේ (02)දින රාත්‍රීයේ එම රැඳවිය රෝහලෙන් පළාගොස් තිබුණි.

පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව අද (03)දින උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වර්ජනයක

colombotoday

රාජ්‍යසේවා කොමිෂන් සභාවට දෙරණ ලොක්කා දිලිත් ජයවීර පත්කිරීම : පාර්ලිමේන්තුවේ කතාකිරීම කතානායක වලක්වයි

colombotoday

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

බැදුම්කර හොරුන්ගේ සහ හොරු රැක්ක අයගේ රෙදි අද ගැළවෙයි.. කෝප් වාර්තාව මැතිසබයට

colombotoday

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday