Colombo Today Local News

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

හිටපු ඇමැති පාඨලී චම්පික සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සගයන් එක්ක සමාජ මාධ්‍ය තුළ සිය අණසක පතුරුවා ලීමට කළ තවත් කූට වැඩපිළිවෙලක් හෙළිවෙයි.

එනම් port city ව්‍යාපෘතිය හරහා සමාජ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු වලට බව පවසා ව්‍යාපෘති යෝජනාවක් ලබාදෙමින් රජයේ මුදල් විශාල වශයෙන් ගසා කෑමකට ලක් කොට තිබෙනවා.

මේ ආකාරයේ බොරු ව්‍යාපෘති යෝජනාවන් හරහා මෙරට මහජනතාවගේ බදු මුදලින් එක්රැස් වන මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් රටට මෙන්ම මහජනතාවටත් විනකළ පාඨලී චම්පික තවදුරටත් මෙවැනිම කූට ව්‍යාපාර වල නිරත වෙමින් සිටිනවා.

සිය දේශපාලන ශරීරය විකුණා කමින් මහජනතාව මුළා කරන පාඨලි චම්පිකගේ තවත් හොරාකෑම් කිහිපයක් ඉදිරියේදී හෙළි කිරීමටත් නියමිතයි

මුදල් ගසා කෑ සමාජ මාධ්‍ය ව්‍යාපෘති පහතින්

-Noizenews-

Related posts

“පොහොර හිගය උග්‍ර වෙලා.. ගමට යන්න විදිහක් නෑ” – සජිත්

colombotoday

මිනිස් ජාවාරම විමර්ශනයට විදෙස් ගත වූ කණ්ඩායම දිවයිනට..

Admin

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

colombotoday

පාර්ලිමේන්තුවේ අගමැති අසුන නව අගමැති මහින්දට වෙන් කරයි… කතානායක කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday

ආයතන 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday