Colombo Today Local News

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහළ යනු ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා සදහන්හ් කරන්නේ, මිල සංශෝධනය පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් එය සාමාන්‍ය බස් ගාස්තු සඳහා පමණක් බලපැවැත්වෙන බව ත් ය.

Related posts

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

ජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ?

colombotoday

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin