Uncategorized

ඉරාකයේ සිවිල් නොසන්සුන්තා – එමිරේට්ස් ගුවන් ගමන් අත්හිටුවයි

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙනි.

ඒ අනුව අද(30)දිනයේ සිට ඉරාකයට පැමිණීමට නියමිත සියලු ගුවන් සේවා අත්හිටුවන බව එමිරේට්ස් ගුවන් සේවය සිය වෙබ් අඩවිය හරහා දැනුම් දී ඇත.

ඉරාකයේ ෂියා මුස්ලිම් නායක මුක්තාචා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් පසු කුපිත වූ ජනතාව ඉරාක ජනාධිපති මන්දිරයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමත් සමඟ ඇති වූ ගැටුම්වලදී 12 දෙනෙකු මියගොස් ඇත.

Related posts

ගෝඨා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන් – වසන්ත සේනානායක

colombotoday

සුපිරි වෙළෙඳසැලක අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය තවමත් ලැබී නැහැ

colombotoday

ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගැනීමට පෙර මුසම්මිල් දළදා වහන්සේ වැදපුදා ගනී…

colombotoday